Cricket NewsEXCLUSIVEInternational

අවසන් මොහොතේදී ඉන්දීය නායක විරාට් කෝලිගේ නම ඉදිරියේ ශතකයක් ලියැවෙයි .

Virat Kohli needs a hundred to silence his critics and is feeling the pressure: Simon Doull

වසර 2 ක සිට ශතක ඉඩෝරයක් පසු කරමින් සිටින ඉන්දීය නායක විරාට් කෝලි ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරඟයේදී තම නම ඉදිරියේ ශතකයක් ලියා ගන්නට සමත් විය.මෙය කෝලිගේ 71 වන ජාත්‍යන්තර ශතකය පිලිබඳව නම් නොවේ.

කෝලි යනු වත්මන් ජාත්‍යන්තර පිටියේ සිටින විශිෂ්ඨතම පන්දු රකින්නන්ගෙන් අයෙකි . කෝලි ඉන්දීය ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් උඩපන්දු ශතකයක් ලබාගත් 6 වැනි ක්‍රීඩකයා වන්නට ඊයේ සමත් වූයේ උඩපන්දු 99 ක් ලබා සිටි අජින්ක්‍යා රහන් අභිබවා යමිනි.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ වැඩිම උඩපන්දු ලබාගත් ක්‍රීඩකයා වනුයේ වත්මන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් වන අතර සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් වන විට ඉන්දීය නායක කෝලි බොහෝ දුරටම මෙම ලැයිස්තුවේ සචින් තෙන්ඩුල්කාර් ද අභිබවා යනු ඇති බවට විචාරකයන් අදහස් පල කරයි .

Virat Kohli: Investigation launched into rape threats against Indian cricket captain's baby daughter | The Independent

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7