Cricket NewsEXCLUSIVEPremier League

ශ්‍රි ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක එළැඹෙන ILT20 තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කන්ඩායම සමගින් ගිවිසුම්ගතවේ

ශ්‍රි ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක එළැඹෙන ILT20 තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කන්ඩායම සමගින් ගිවිසුම්ගත වී ඇත.
එසේම නුවන් තුෂාර , සදීර සමරවික්‍රම ද ඩුබායි කන්ඩායම සමගින් ගිවිසුම්ගත වී ඇති අතර දුෂ්මන්ත චමීරද ඩුබායි කන්ඩායම සමගින් මෙවරද ක්‍රීඩා කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button