Cricket NewsEXCLUSIVE

හෙට ආරම්භ වන තරඟාවලිය සඳහා ආශීර්වාද ලබා ගැනීමට නායක දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත් වල නිරත වෙයි.!

මේ වන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ දීර්ඝ තරඟ සංචාරයකට එක්ව සිටින අතර දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය හෙටින් ඇරඹීමට නියමිතයි.

⁣ඒ අනුව හෙට ආරම්භ වන එක්දින තරගාවලිය සදහා ආශිර්වාද ලබා ගැනීමට මේ වන විට මහනුවර රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද පස්වරුවේ මහනුවර දලඳා මාලිගාවට ගොස් ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා.

එම අවස්ථාව දැක්වෙන ජායාරූප කිහිපයක් පහතින්

01

02

03

04

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button