Cricket NewsEXCLUSIVE

David Warner, Mitchell Starc, Glenn Maxwell ඇතුළු ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි.!

එළැඹෙන ජුනි මස 7 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්.

ඒ අනුව එම තරගාවලියට සහභාගිවීම සඳහා සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට ප්‍රවිෂ්ට වුණා.

David Warner, Mathew Wade, Mitchell Starc, Mitchell Marsh, Glenn Maxwell ඇතුළු ඕට්‍රේලියානු සුපිරි ක්‍රිකට් තරු රැසක් සපිරි ප්‍රබල ඔස්ට්‍රේලියානු සංචිතය මේ අනුව අද දිවයිනට පැමිණියා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට ලෝක විස්සයි-20 ශුරයන් ලෙස කිරුළු පැළද සිටින අතර මෙ වසරේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වයද දරනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ලබා ගත් ජායාරූප කිහිපයක් පහතින්

01

02

03

04

05

06

07

08

ustralia T20 squad: Aaron Finch (c), Sean Abbott, Ashton Agar, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, Matthew Wade, David Warner

Australia ODI squad: Aaron Finch (c), Ashton Agar, Alex Carey, Pat Cummins, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, David Warner

Australia Test squad: Pat Cummins (c), Ashton Agar, Scott Boland, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Steve Smith (vc), Mitchell Starc, Mitchell Swepson, David Warner

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7