Cricket NewsEXCLUSIVE

ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් යලි එන්නට සැරසෙන ඩේවිඩ් වෝනර් !

වමත් ප්‍රවේගකාරී පිතිකරු ඩේවිඩ් වෝනර් ඉකුත්දා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කලේය.කෙසේ නමුත් 2025 වසරේදී පවත්වන්නට නියමිත ශූරයින් ගේ කුසලාන තරඟාවලිය සඳහා ඔහු එක්වීමට සූදානම් බව ඔහු කියා සිටියේය.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශූරයින්ගේ කුසලානය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට තමන් තෝරා ගන්නවා නම් එහිදි ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ඔහු කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
5
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button