Cricket NewsDomestic CricketEXCLUSIVEInternational

ශ්‍රී ලංකා නැඟී එන පිල බංග්ලාදේශය පරදවයි

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (17 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 99 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා නැඟී එන පිල – ඕවර 48.1 කදී කඩුලු 8 ක් දැවී 245
(මොහොමඩ් ශමාස් 62, පවන් රත්නායක 19, නවෝද් පරණවිතාන 66, අහන් වික්‍රමසිංහ නොදැවී 68, රි‍පෝන් මොන්ඩල් 32/4)

බංග්ලාදේශ නැඟී එන පිල – ඕවර 38 කදී සියලු දෙනා දැවී 152
(මහමදුල් හසන් ජෝයි 18, අබ්දුල්ලා අල් මමුන් 64, අෂීන් ඩැනියෙල් 30/4, ඒෂාන් මාලිංග 36/3, විජයකාන්ත් වියස්කාන්ත් 44/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button