Cricket NewsEXCLUSIVE

දනුශ්ක ගුණතිලක SSC කණ්ඩායම සමඟින් යලිත් දේශීය පිටියට !

දනුශ්ක ගුණතිලක යළි ක්‍රිකට් පිටියට..

SSC ක්‍රීඩා සමාජය විසින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබු තරග තහනම ඉවත් කිරීමට එම ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුව සහ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක මේ වන විට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී SSC කණ්ඩායම නියෝජනය කරමින් යළි පිටියට පිවිසීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button