Cricket NewsEXCLUSIVE

2016 සිට වැඩිම ජාත්‍යන්තර ලකුණු ලබා ගත් ශ්‍රි ලංකා පිතිකරුවන් පස් දෙනා කවුද ? – පළමු තැන කුසල් මෙන්ඩිස්ට.

Kusal Mendis, Niroshan Dickwella And Danushka Gunathilaka Disciplinary Issue To Be Probed By A SLC Panel

මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම සිය රිද්මය සොයා යමින් තිබෙන බව අප සැවොම දන්නා කරුණක්. 2015 සිට මේ දක්වා කාලය තුළ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම නොයෙකුත් පසුබෑම් වලට ලක් වූවත් යම් යම් සාධනීය කරුණු ශ්‍රි ලංකා පිතිකරුවන් තුල පවත්වා ගැනීමට ඔවුන් සමත් උනා.

ශ්‍රි ලංකා පිතිකරුවන් රැසක් 2016 සිට මේ දක්වා ක්‍රීඩා කලද සුපුරුදු දක්ශතා දක්වන්ට සමත් උනෙ ඉන් කිහිප දෙනක් පමණයි

2016 සිට මේ දක්වා කාලය තුල එක් එක් නායකයත් යටතෙ මොවුන් ක්‍රීඩා කරනු ලැබුව. සමහරක් ක්‍රීඩකයින් නායකත්වයේ කටු ඔටුන්නද දරණු ලැබුව.

2016 සිට 2021 දක්වා කාලය තුල වැඩිම ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර මුල් තැන ගන්නෙ කුසල් මෙන්ඩිස් විසින්.

ඒ අනුව,

1. කුසල් මෙන්ඩිස් ලකුණු 4458
2.නිරෝශන් දික්වැල්ල ලකුණු 4169
3.දිමුත් කරුණාරත්න ලකුණු 3959
4. ඇන්ජලො මැතිව්ස් ලකුණු 3550
5.ධනංජය ද සිල්වා ලකුණු 3141

බැගින් ලබාගෙන තිබෙනව.

2021 වර්ශයේ මොවුන් අභිබවා යාමට කවුරුන් සමත් වෙයිද ?

1st Test, Day 4: Angelo Mathews and Kusal Mendis bat all day to keep New Zealand at bay | Cricket News – India TV

Kusal Mendis, Niroshan Dickwella And Danushka Gunathilaka Disciplinary Issue To Be Probed By A SLC Panel

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7