Cricket NewsEXCLUSIVE

දකුණු අප්‍රිකාණු අත්හදාබැලීම් ව්‍යර්ථ කර දැමූ නවසීලන්තය දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරයි ! රචින් රවීන්ද්‍රගෙන් සුපිරි ද්විත්ව ශතකයක් !

සංචාරක දකුණු අප්‍රිකාවත් නවසීලන්තයත් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.BAY OVAL හිදී පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුයවන්නට තීරණය කල දකුණු අප්‍රිකාණුවන් හමුවේ නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 511 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කලේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තම මංගල ටෙස්ට් ශතකය වාර්ථා කරගත් රචින් රවීන්ද්‍ර එය ද්විත්ව ශතකයක් කරා ගෙන ගියේ ලකුණු 240 ක් රැස් කරගනිමින්.

‍රවීන්ද්‍ර ගේ ඉනිම හයේ පහර තුනකින් හා හතරේ පහර 26 කින් වර්ණවත්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7