Cricket NewsEXCLUSIVEIPLPremier League

“තමන්ගෙ ලකුණු ඇරෙන්නට AB de Villiers අයිපීල් වල ලබාගත්ත දෙයක් නෑ” – ගෞතම් ගාම්භීර්ගෙන් සැර ප්‍රකාශයක් !

වත්මන් කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු වන ගෞතම් ගාම්භීර් අයිපීඑල් ඉතිහාසයේ වැඩිම වරක් තරඟයේ වීරයා සම්මානය දිනාගත් පිතිකරුවා වන AB de Villers පිළිබඳව අදහස් දක්වා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා වෙත ගාම්භීර් කියා සිටින්නේ පෞද්ගලික ලකුණු හැරෙන්නට de villiers අයිපීඑල් පිටියෙන් ලබාගත් දෙයක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
1
+1
22
+1
3
+1
3
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button