Cricket NewsEXCLUSIVE

උරහිසේ ඇතිවූ අබාධයක් හේතුවෙන් පකිස්ථානු ක්‍රීඩම නසීම් ශා ආසියානු කුසලානයෙන් ඉවතට ! හරිස් රවුෆ් ගේ සහභාගීත්වයද අවිනිශ්චිත වෙයි !

පකිස්ථානු වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ශා හට මෙවර ආසියානු කුසලනයේ ඉතිරි තරඟ කිහිපය ආබාධයක් හේතුවෙන් අහිමි වීමට නියමිත බව පකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර සිටියා.

නසීම්ගේ උරහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් එසේ ඔහුට ආසියානු කුසලානය අහිමි වන අතර ඔහුගේ ආදේශක ක්‍රීඩකයා ලෙසින් සමාන් ඛාන් පකිස්ථානු සංචිතයට කැඳවා තිබේ.

එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් ද ආබාධයකට ලක්ව තිබෙන අතර ඔහුගේ තත්වයද අවිනිශ්චිත වීම හේතුවෙන් ශහනවාස් දහානි සංචිතයට කැදවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button