Cricket NewsEXCLUSIVE

GT20 තරඟාවලිය හේතුවෙන් ශකීබ් අල් හසන් ට මෙවර LPL තරඟාවලියේ මුල් තරඟ කිහිපය අහිමි වන ලකුණු !

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය LPL තරඟාවලියට හා Globalt20 Canada තරඟාවලිය සඳහා සහභාගී වන ශකීබ් අල් හසන්ට හා ලිටන් දාස් හට NOC නිකුත් කර තිබෙන බව සඳහන්.

කෙසේ නමුත් ලිටන් දාස් Globalt20 Canada තරඟාවලිය සඳහා පමණක් සහභාගී වන නමුත් ශකීබ් හට NOC නිකුත් කර තිබෙන්නේ තරඟාවලි දෙකම සඳහා යි.

යම් හෙයකින් ශකීබ් Gt20 Canada තරඟාවලිය සඳහා ක්‍රීඩා කල හොත් ඔහුට LPL තරඟාවලියේ මුල් තරඟ කිහිපය අහිමි වනු ඇත.

ජූලි මස 20 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා GT20 Canada තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර LPL තරඟාවලිය ඒ අතරවාරයේදී ඇරඹෙන්නට නියමිත අතර ඒ අගෝස්තු 31 වැනිදා සිටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button