Cricket NewsEXCLUSIVEInternational

කුසල් ජනිත් පෙරේරා අද තරඟයට ! පැතුම් නිස්සංක සමඟින් කුසල් ජනිත්ට ආරම්භක පිතිකරණයේ වගකීම පැවරෙයි !

ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරනු ලබන දෙවැනි කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය වන තීරණාත්මක ශ්‍රී ලංකා පකිස්ථානු තරඟය අද පවත්වන්නට නියමිතයි.

මෙවර ආසියානු කුසලානය පුරාවට ලකුණු අතර නොසිටි දිමුත් කරුණාරත්න විවේක ගැන්වීමට නියමිත බවත් ඔහු වෙනුවට කුසල් ජනිත් පෙරේරා අද තරඟය ක්‍රීඩා කිරීමට නියමිත බවත් සඳහන්.

එමෙන්ම කුසල් ජනිත් හා පැතුම් නිස්සංක අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7