Cricket NewsEXCLUSIVELPLPremier League

එල්.පී.එල්. ඉතිහාසයේ වේගවත්ම ශතකය පොඩි සනාගෙ පිත්තෙන් රැස් කරයි

එල්.පී.එල්. තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය ලබාගත් කුසල් පෙරේරා (නොදැවී 102) සහ නුවනිඳු ප්‍රනාන්දු (40) දෙදෙනාගේ පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (03 වැනිදා) පැවැත්වෙන එල්.පී.එල්. තරගයේදී දඹුල්ල ‘සික්සර්ස්’ කණ්ඩායම යාපනය කිංග්ස් පිල හමුවේ කඩුලු 2 ක් දැවී ලකුණු 191 ක් ලබාගත්තේය. කුසල් පෙරේරා සහ නුවනිඳු ප්‍රනාන්දු අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 108 කි.

කුසල්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය. තවත් ආකාරයකින් නම් කුසල්ගේ ලකුණු 102 න් ලකුණු 70 ක්ම පැමිණියේ හයේ සහ හතරේ පහර වලිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button