Cricket NewsEXCLUSIVEIPLPremier League

වැඩිම අවස්ථා ගණනකදී IPL ඉනිමක පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් පන්දු යවන්නන් – මෙතනින් කියවන්න

වැඩිම අවස්ථා ගණනකදී IPL ඉනිමක පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් පන්දු යවන්නන්
අවස්ථා 3 = ලසිත් මාලිංග 🇱🇰
අවස්ථා 3 = මොහොමඩ් ෂාමි
අවස්ථා 3 = ට්‍රෙන්ට් බෝල්ට්
අවස්ථා 3 = බුවනේෂ්වර් කුමාර්
අවස්ථා 3 = ප්‍රවීන් කුමාර්

*** IPL ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණනකදී කඩුළු 4 අවස්ථා දවාගත් වේග පන්දු යවන්නා
ලසිත් මාලිංග ( අවස්ථා 7 ) 🇱🇰
*** වැඩිම IPL තරඟාවලි ගණනකදී කඩුළු 15+ දවාගත් පන්දු යවන්නා
ලසිත් මාලිංග ( තරඟාවලි 8 ) 🇱🇰

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button