Cricket NewsEXCLUSIVE
Galle marvels නිල ජර්සිය එලිදකී !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/gm.jpg?fit=1200%2C675&ssl=1)
පළමු වරට ලංකා ප්‍රිමියර් ලීගය සමඟින් එක්වන Galle Marvels කණ්ඩායමේ මෙවර තරඟාවලිය සඳහා වන නිල ජර්සිය අද එලි දැක්වූවා.
ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එක්ව තිබීම විශේෂත්වයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1