Cricket NewsEXCLUSIVE

Galle marvels නිල ජර්සිය එලිදකී !

පළමු වරට ලංකා ප්‍රිමියර් ලීගය සමඟින් එක්වන Galle Marvels කණ්ඩායමේ මෙවර තරඟාවලිය සඳහා වන නිල ජර්සිය අද එලි දැක්වූවා.

ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එක්ව තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button