Cricket NewsEXCLUSIVE

නවසීලන්ත සුපිරි පිතිකරු මාටින් ගප්ටිල් මෙවර LPL තරඟාවලිය සඳහා Galle Titans කණ්ඩායම මිලදී ගනී ! Wild Card ක්‍රමයේ පළමු මිලදී ගැනීම ලෙස ගප්ටිල් වාර්ථා අතරට !

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය මීට දින කිහිපයකට ඉහතදී පැවැත්වුණි.කාගෙත් කතා බහට ලක්වූ මාතෘකා කිහිපයක් LPL ක්‍රීඩක වෙන්දේසිය අතර තුර නිර්මාණය වීම සුලභ දසුනක් විය.

එයින් වඩාත් වැඩි අවධානයක් දිනාගත් පුවත වූයේ නවසීලන්ත සුපිරි පිතිකරු මාටින් ගප්ටිල් ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවීමයි.කෙසේනමුත් හඳුන්වා දී තිබුණු Wild Card ක්‍රමය ඔස්සේ මාටින් ගප්ටිල් ව මිලදී ගැනීමට Galle Titens කණ්ඩායම කටයුතු කර තිබේ.

ඒ අනුව මෙවර තරඟාවලිය සඳහා හඳුන්වාදුන් wild card ක්‍රමය භාවිතා කරමින් මිලදී ගත් පළමු ක්‍රීඩකයා බවට මාටින් ගප්ටිල් පත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button