Cricket NewsEXCLUSIVEInternational
විරාට් කෝලි, රෝහිත් ශර්මා, බාබර් අසාම් වැනි ක්‍රීඩකයින් පහලට ඇද දමමින් දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණේ.


ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල සිය හොඳම ස්ථානයට පැමිණ තිබේ.
![May be an image of text that says "MRF TYRES RANKINGS CICC MEN'S TEST RANKINGS: BATTING RANK 1 PLAYER [-] 2 RATING [-] MARNUS LABUSCHAGNE 3 JOE ROOT [-] 936 4 STEVE SMITH [-] 872 5 KANE WILLIAMSON [+3] 851 6 DIMUTH KARUNARATNE [-] 844 • 7 ROHIT SHARMA [-] 781 8 TRAVIS HEAD [+1] 754 BABAR AZAM 9[-4] و [-4] 753 • 10 VIRAT KOHLI [-] • 743 ICC-CRICKET.COM RISHABH PANT 742 738 #ICCRANKINGS"](http://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/275730674_5514741421878242_2052083961124610531_n.jpg?_nc_cat=107&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=sFiTlgQD5PQAX8UOb5u&_nc_ht=scontent.fcmb2-2.fna&oh=00_AT-MGkTMHgsoYFAnNftOOYmm7JdvfXUtkeB0gvM3tKFw1A&oe=6235FF08)
නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව දිමුත් ශ්‍රේණිගත කිරීම් 781ක් ලබා ගනිමින් අංක 5 ස්ථානයේ පසුවනවා.

ඔහුගේ කලින් හොඳම ශ්‍රේණිගත කිරීම වූයේ 2019 ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයයි. මේ අතර විරාත් කෝලි පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.

