Cricket NewsEXCLUSIVE
විරාට් කෝලි,ක්වින්ටන් ඩි කොක් හා රෝහිත් ශර්මා පසුකරමින් 23 හැවරිදි හැරී ටෙක්ටර් හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට !

අද යාවත්කාලීන වූ නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් කාගෙත් අවධානය දිනාගත් අතර ශ්‍රේණිගත කීරීම් අතර විශේෂත්වය වූයේ විසිතුන් හැවිරිදි අයර්ලන්ත ක්‍රීඩකයෙකු ශ්‍රේණිගත කිරීම්හි හත්වැනි තැන දක්වා ඉහළට පැමිණ තිබීමත් ය.
අයර්ලන්ත-බංග්ලාදේශ එක්දින තරඟාවලිය තුල හොඳින් දස්ක්ම දැක්වූ හැරී ටෙක්ටර් වත්මන් ක්‍රිකට් පිටියේ විශිෂ්ඨතම ක්‍රීඩයින් ලෙස සැලකෙන හිටපු ඉන්දීය නායක විරාට් කෝලි,රෝහිත් ශර්මා හා ක්වින්ටන් ඩිකොක් පසු කරමින් හත්වැනි තැන දක්වා ඉහළට පැමිණ තිබීම විශේෂත්වයක්.
එක්දින ඉනිම් 29 ක් තුල ශතක 4 ක් අර්ධ ශතක 8 ක්ද සමඟින් ලකුණු 53 ක සාමාන්‍යයක්ද ඔහු මේ වන විට රඳවා ගෙන තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
8
+1
1
+1
1
+1
+1
2