Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම වැටුපක් ලබන ක්‍රිඩකයින් අතරට වනිඳු සහ චමීර පැමිණෙයි – ශ්‍රී ලංකා ක්‍රිකට් නවතම ක්‍රීඩක ගිවිසුම් ගැන සියලු විස්තර මෙන්න.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022-2023 වසර සදහා යෝජිත කොන්ත්‍රාත් ගිවිසුම් ක්‍රමවේදයට අනුව ක්‍රීඩකයන් වර්ග කිරීමට කටයුතු කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ මෙහිදී වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර A1 ලෙස ඉහළට පැමිණීමට සමත්ව තිබීමයි.

එම කොන්ත්‍රාත්තු මිළ ගණන් පිළිවෙලින් පහතින්,

A1 ඛාණ්ඩය ($100,000 base salary)

Dimuth Karunaratne,
Wanindu Hasaranga,
Dhananjaya de Silva,
Dushmantha Chameera

A2 ඛාණ්ඩය ($80,000) No players

B1 ඛාණ්ඩය ($65,000)

Angelo Mathews,
Pathum Nissanka,
Lahiru Thirimanne,
Dasun Shanaka,
Dinesh Chandimal,
Kusal Janith Perera.

B2 ඛාණ්ඩය ($55,000)

Lasith Embuldeniya,
Ramesh Mendis,
Charith Asalanka

C1 ඛාණ්ඩය ($45,000)

Vishwa Fernando,
Avishka Fernando

C2 ඛාණ්ඩය ($35,000)

Chamika Karunaratne,
Niroshan Dickwella,
Danushka Gunathilake,
Kusal Mendis

Domestic players

Praveen Jayawickrema (US$20,000),
Oshada Fernando (US$15,000),
Bhanuka Rajapakse (US$25,000),
Lakshan Sandakan (US$30,000),
Maheesh Theekshana (US$30,000),
Nuwan Pradeep (US$20,000),
Binura Fernando (US$15,000),
Lahiru Kumara (US$30,000),
MinodBanuka(US$15,000),
Kamindu Mendis (US$15,000),

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button