Cricket NewsEXCLUSIVE

ICC HALL OF FAME වෙත ඇතුලත් වූ අරවින්ද ද සිල්වා වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කරයි !

ජගත් ක්‍රිකට් කවුන්සිලය ලොව බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත පිරිණමනු ලබන ICC HALL OF FAME වෙත ඇතුලත් වූ අරවින්ද ද සිල්වා වෙනුවෙන් මෙරට තැපැල් දෙපාර්තමේන්තුව විශේෂ සමරු මුද්දරයක් නිකුත් කොට තිබෙනවා.මෙහි මූල්‍යමය වටිනාකම දැක්වෙන්නේ රුපියල් 25 ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button