Cricket NewsEXCLUSIVE

විරාත් කෝලි,රෝහිත් ශර්මා,හර්දික් පාණ්ඩ්‍යා ද එක් කරගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි සංචිත නම් කරයි !

 

ශ්‍රී ලංකාව සමග එක්දින සහ 20-20 තරගාවලි සඳහා සහභාගීවන ඉන්දියා සංචිත නම් කරයි…

එක්දින සංචිත වෙත විරාත් කෝලි හා රෝහිත් ශර්මා යලිත් කැඳවා තිබෙන අතර තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ඇත්‍තේද රෝහිත් ශර්මා විසින්

එමෙන්ම විස්සයි විස්ස සංචිතය සඳහා හර්දික් පාණ්ඩ්‍යාද නම් කර තිබෙන නමුත් නායකත්වය ලබාදෙන්නේ සූර්‍යකුමාර් යාදව් විසින්

ODIs – Rohit Sharma (C), Ꮪhubman Gill (VC), Virat Kohli, KL Rahul (WK), Rishabh Pant (WK), Shreyas Iyer, Shivam Dube, Kuldeep Yadav, Mohd. Siraj, Washington Sundar, Arshdeep Singh, Riyan Parag, Axar Patel, Khaleel Ahmed, Harshit Rana

T20Is – Suryakumar Yadav (C), Ꮪhubman Gill (VC), Yashasvi Jaiswal, Rinku Singh, Riyan Parag, Rishabh Pant (WK), Sanju Samson (WK), Hardik Pandya, Shivam Dube, Axar Patel, Washington Sundar, Ravi Bishnoi, Arshdeep Singh, Khaleel Ahmed, Mohd. Siraj.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
8
+1
1
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button