Cricket NewsEXCLUSIVE

මෙවර එක්දින ලෝක කුසලානය නැරඹීම සදහා ටිකට් පත් අන්තර්ජාලය ඔස්සේ අලෙවි නොකරන බව ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ශා කියයි !

2023 එක්දින ලෝක කුසලානය මෙවර ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.සැලකිය යුතු තරඟ සංඛ්‍යාවක් මෙහිදී ක්‍රීඩා කිරීමට නියමිත අතර තරඟ නැරඹීම සඳහා ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ අලෙවි නොකරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශා කියා සිටින්නේ.

ජේ ශා තවදුරටත් අවධාරාණය කරමින් කියා සිටින්නේ ඔවුන් භෞතිකව ටිකක් පත් මිලදී ගැනීම සඳහා විධිමත් ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි.

“ලෝක කුසලානයේ අපට E- ටිකට්පත් නෑ. නමුත්
අපි තරඟයට සතියකට පෙර ස්ථාන 7 හෝ 8 කදී
භෞතික ප්‍රවේශපත්‍ර සුදානම් කිරීමට කටයුතු කරන්නෙමු.” (Jay Shah)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button