Cricket NewsEXCLUSIVEIPLPremier League

මැට් හෙන්රි ලක්නව් සුපර් ජයන්ට්ස් කන්ඩායම සමඟින් ගිවිසුම් ගතවෙයි !

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා නවසීලන්ත වේගපන්දුයවන්නෙකු වන මැට් හෙන්රි ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා.

ඔහු එසේ ගිවිසුම් ගතව තිබෙන්නේ තරඟාවලියෙන් ඉවත් වූ එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් විලී වෙනුවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button