Cricket NewsEXCLUSIVEInternational

“කුසල් මෙන්ඩිස් සහ විශේෂයෙන්ම දසුන් ශානක නැවතත් සුපුරුදු රිද්මයට පැමිණීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා – තරගයෙන් පසු සධීර සමරවික්‍රම කියයි.

“කුසල් මෙන්ඩිස් සහ විශේෂයෙන්ම දසුන් ශානක නැවතත් සුපුරුදු රිද්මයට පැමිණීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මෙන්ඩිස් සහ චරිත් අසලංක කණ්ඩායමේ පිතිකරණ අංශයට ලොකු විශ්වාසයක් ලබාදුන්නා. මෙච්චර ලොකු ගාණක් හඹාගෙන යනකොට අපිට මැද කොටසෙදි සෙට් වෙලා ගහන්න වෙලාවක් නෑ. අපි හැම විටම ධනාත්මකව ක්‍රීඩා කළ යුතුයි. ඒ වගේ තත්වයක් යටතේ මෙහෙම ක්‍රීඩා කරන්න ලැබීම අපි ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් කියලා මම හිතනවා.” යැයි සදීර කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7