Cricket NewsEXCLUSIVELPLPremier League

එල්පී­එල් අව­සන් සට­නට සුදුසුමක් ලබන්නෙ ජැෆ්නා ද කැන්ඩි ද තීර­ණය අද රාත්‍රියේ.

එල්පී­එල් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් මහා තර­ග­යට එක්වන දෙවැනි කණ්ඩා­යම තීර­ණය වන තීර­ණා­ත්මක දෙවැනි සුදු­සු­කම් ලැබීමේ තර­ගය අද රාත්‍රි 7.30ට පැවැත්වේ.

එහිදී පළමු සුදු­සු­කම් ලැබීමේ තර­ග­යෙන් ගෝල් පිල හමුවේ පරා­ජය වූ චරිත් අස­ලංක මෙහෙ­ය­වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ ප්‍රසාද ලකුණු සට­හනේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන අතර තර­ග­යෙන් ජය­ගත් වනිඳු හස­රංග නාය­ක­ත්වය දෙන කැන්ඩි ෆැල්කන්ස් පිල තරග වැදී­මට නිය­මි­තය.

මේ තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යන් හෙට රාත්‍රි 7.30ට ගෝල් මාවර්ල්ස් සම­ඟින් අව­සන් මහා තර­ග­යට එක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button