BPLCricket NewsEXCLUSIVEPremier League කමිදු මෙන්ඩිස් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා කෝටි 7ට අලෙවි වෙයි…
කමිදු මෙන්ඩිස් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා කෝටි 7ට අලෙවි වෙයි…

එළැඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස්ට හිමි වී තිබෙනවා.
ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් එළඹෙන තරගවාරයේදී Sylhet Stickers කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි. කමිදු මෙන්ඩිස් එළඹෙන තරග වාරය වෙනුවෙන් එක් කෝටි හත් ලක්ෂයක මුදලකට Sylhet Stickers කණ්ඩායම සමගින් ගිවිසුම්ගත වුනා.
මීට අමතරව එළැඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාටද හිමි වී තිබෙනවා.
ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එළඹෙන තරගවාරයේදී Sylhet Stickers කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1