Cricket NewsDomestic CricketEXCLUSIVE

කුසල් මෙන්ඩිස් මෙන්ඩිස් වැරදිකරුවෙක් උනොත් ඔහුට දඩුවම් ලැබෙනවා – 𝗦𝗦𝗖 කණ්ඩායමෙ ඉහල නිලධාරියෙක් කියයි

ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා අපි සාකච්ඡාවක් කරනවා. ඔහු වැරදිකරු බව ඔප්පු වුවහොත්, (𝗠𝗲𝗻𝗱𝗶𝘀) ඔහුට දඬුවම් ලැබෙනු ඇත. යමෙක් ජාතික ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෙක් හෝ වරදක් කර ඇත්නම් ඔහුට දඩුවමකට මුහුණ දීමට සිදුවනු ඇත. මෙ domestic මැච් එකක් නිසා , 𝗦𝗟𝗖 මැදිහත් වේදැයි මම දන්නෙ නෑ, නමුත් අවශ්‍ය නම් 𝗦𝗦𝗖 අනිවාර්යයෙන්ම තිරණයක් ගන්නවා.’

𝗦𝗦𝗖 කණ්ඩායමෙ ඉහල නිලධාරියෙක් මේ බව 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗧𝗼𝗱𝗮𝘆 පුවත්පතට කියා තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button