Cricket NewsEXCLUSIVE

ලක්ෂාන් සඳකැන් BIG BASH ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදේශිත නම් අතරට ! නිර්දේශිත නම් අතරට ඇතුලත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාද වන්නේ ඔහුයි !

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ඔස්ට්‍රේලියානු බිග්බෑශ් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිර්දේශිත නම් අතරට ඇතුලත්ව තිබෙනවා.

බිග්බෑශ් ලීගයේ 13 වැනි සංස්කරණය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය වන්නේ එයයි.මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිර්දේශිත නම් අතර ඇතුලත්ව ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ලක්ෂාන් සඳකැන් වීමද විශේෂත්වයක් !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button