Cricket NewsEXCLUSIVELPLPremier League

2024 ලංකා ප්‍රිමියර් ලීග් 5 වැනි අදියර මේ වසරේ ජූලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ

2024 ලංකා ප්‍රිමියර් ලීග් 5 වැනි අදියර මේ වසරේ ජූලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ. කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගය සම්පූර්ණ තරග 24කින් සමන්විත වේ. පළමු වටය තරග 20කින් සමන්විත වන අතර අවසන් වටය ඇතුළුව තරග 4ක් ඇතුළත් වේ

සෑම කණ්ඩායමක්ම අවම වශයෙන් ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සහ උපරිම වශයෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් හා විදේශීය ක්රීඩකයන් 6 දෙනෙකුගෙන් සමන්විත වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button