Cricket NewsEXCLUSIVELPLPremier League

LPL ටිකට් විකිණීම අද සිට ඇරඹෙයි

එළඹෙන ජූලි (01) වනදා සිට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අරම්භවීමට නියමිතයි.

පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

මේ අතර නුවර පැවැත්වෙන තරඟ සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3.00 සිට ආරම්භ කරන බව ක්‍රිකට් ආයතනය පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button