Cricket NewsEXCLUSIVE

” ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් කෲස්පුල්ලේ දෙස බලා සිටිය යුතුයි.ඔහුගෙන් මෙවැනි අවස්ථාවක ඉනිමක් ගොඩනඟන ආකාරය ඉගෙන ගත යුතුයි” – රසල් ආනල්ඩ් LPL විස්තර විචාරය අතරතුර !

අද මෙවර LPL තරඟාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරඟය Dambulla aura හා Galle titans කණ්ඩායම් අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එහිදී Galle titans පළමු ඉනිම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක ලසිත් කෲස්පුල්ලේ පන්දු 61 කදී ලකුණු 80 ක් රැස් කිරීමට සමත් විය.

එම ඉනිම වාර්ථා වූයේ භානුක,ශකීබ්,දසුන්,සද්‍රාන් වැනි නම් දැරූ පිතිකරුවන් රැසකගෙන් සමන්විත පිතිකරණ බලඇණියක එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 20 සීමාව පසු කරයන්නට අපොහොසත් වූ පසුබිමකය.

එම ඉනිම අතරතුර විස්තර විචාරයේ යෙදී සිටි රසල් ආනල්ඩ් සඳහන් කරේ මෙවැන්නක්,

” ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් කෲස්පුල්ලේ දෙස බලා සිටිය යුතුයි.ඔහුගෙන් මෙවැනි අවස්ථාවක ඉනිමක් ගොඩනඟන ආකාරය ඉගෙන ගත යුතුයි”

යනුවෙන් ආනල්ඩ් එහිදී අදහස් පල කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button