Cricket NewsEXCLUSIVEIPLPremier League
මතීෂ පතිරණ හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීමෙ ඉඩක් ?

ආබාධයක් හේතුවෙන් CSK යොවුන් වේග පන්දු තරුව ශ්‍රි ලංකාවේ මතීෂ පතිරණ හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීමට ඉඩක් පවතින බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Anirudha Srikkanth පවසා සිටිනවා.
කෙසේ නමුත් මෙය නිල පුවතක් නොවන බවද හෙතෙම පවසා සිටියා..!
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1