Cricket NewsEXCLUSIVEILT20Premier League

ILT20 අවසාන මහා තරගයේදි මුම්බායි වෙනුවෙන් කුසල් ජනිත් වේගවත් ඉනිමක් දියත් කරයි.

ILT20 අවසාන මහා තරගයේදි මුම්බායි එමිරේට්ස් වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පැමිණි කුසල් ජනිත් පෙරේරා පන්දු 26න් ලකුණු 38ක් ලබා ගත්තෙ හතරේ පහර 6ක් හා ලකුණු 146ක ඉහල ප්‍රහාරාත්මක වේගයක් රදවා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
1
+1
5
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button