Cricket NewsEXCLUSIVE

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවත් කෙරූ ශේන් බොන්ඩ් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරුවා ලෙසින් එක්වෙයි !

මීට දින කිහිපයකට ඉහතදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩලය යාවත්කාලීන කරමින් ලසිත් මාලිංග පන්දු යැවීමේ පුහුණු කරු ලෙසින් එක් කරගත්තේ ශේන් බොන්ඩ් සමඟ දීර්ඝ කාලයක් තිබූ ගිවිසුම් නිමා කරමින්.

එසේ සිදුවී දින 7 ක් ගත්වන්නටත් පෙර ශේන් බොන්ඩ් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යැවීමේ පුහුණු කරුවා මෙන්ම සහය පුහුණු කරුවා ද ලෙසින් බඳවාගන්නටයි රාජස්ථාන් හිමිකරුවන් කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button