Cricket NewsEXCLUSIVELPLPremier League

LPL ලීගයට අලුත් නීති දෙකක් !

මෙවර LPL තරගාවලිය සදහා අලුතින් නීති දෙකක් ඇතුලත් වෙලා තියෙනවා.

🔹 Emerging Player Rule – මෙවර තරගාවලියේ ක්‍රීඩා කරන සෑම කන්ඩායමකම 11 දෙනා ඇතුලේ Emerging Player කෙනෙක් ඉන්න ඕනි කියලා වෙන්දේසියට කලින්ම එයාලා ප්‍රකාශ කලා…
ඒක ඇත්තටම හොඳ දෙයක්..
අලුත් කොල්ලෙක්ට කරළියට එන්න ඒක හොඳ අවස්ථාවක්..!

🔹 Power Blast Over – මේ කියන්නේ තරගයක පිතිකරනයේ යෙදෙන කන්ඩායමට 16 සහ 17 වෙනි ඕවර්ස්වල දෙන විශේෂ පවර්ප්ලේ අවස්ථාවක් ගැන,
මේ නීතිය මගින් සෑම කන්ඩායමකටම තරගයේ 16-17 වෙනි ඕවර දෙකේදී Power Blast Overs දෙක ලැබෙනවා. ඒ කියන්නේ ඩෙත් ඕවර්ස්වල…

ඒ ඕවර් දෙකේදී පන්දු රකින පිලේ ක්‍රීඩකයින් හතර දෙනෙක්ට විතරයි යාර 30 සීමාවෙන් එළියේ ඉන්න පුළුවන්…!
මොකද හිතන්නේ මේ අලුත් Rule ගැන ?
සංවාදයට…
✍ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button