Cricket NewsEXCLUSIVE

Josh Butler හා Fabian Allen දවාගනිමින් නුවන් තුශාර සාර්ථකව SA20 තරඟාවලිය අරඹයි !

දේදුණු දේශයේ PAARL හි Boland park පිටියේදී ඊයේ සත්කාරක paarl royals හා Mi cape town කණ්ඩායම් මුණ ගැසුනු අතර එහිදී MICT ක්‍රීඩකයින් හට උරුම වූයේ ලකුණු 59 ක පරාජයක්.

MICT පිළ වෙනුවෙන් ගෞරවාන්විත දස්කම් දක්වන්නට මංගල SA20 තරඟය ක්‍රීඩා කල නුවන් තුශාර සමත් වූයේ Paarl Royal කණ්ඩායමේ දැවී ගිය කඩුලු තුනෙන් දෙකක්ම තම කඩුලු පැසට දමා ගනිමින්.

MICT පිළ වෙනුවෙන් සාර්ථකම පන්දුයවන්නා වූ නුවන් තුශාර තම පන්දුවාර 4 හි කෝටාව තුලදී ලකුණු 27 කට කඩුලු 4 ක් බිඳ හෙලීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
3
+1
1
+1
0
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button