Cricket NewsEXCLUSIVEIPLPremier League

නුවන් තුශාර ඉන්දීය රුපියල් කෝටී 4.80 කට මුම්බායි ඉන්දියන්ස් පිලට.

වේග පන්දු යවන ක්‍රිඩක නුවන් තුශාර ඉන්දීය රුපියල් කෝටී 4.80 කට මුම්බායි ඉන්දියන්ස් පිල විසින් මිලදි ගන්නා ලදි, ඒ අනුව මුම්බායි ඉන්දියන් කණ්ඩායම මෙවර නියෝජනය කරන දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමට ඔහු සමත් උනා. අනෙක් ක්‍රීඩකයා වන්නෙ දිල්ශාන් මදුශංකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button