Cricket NewsEXCLUSIVE

B-Love Kandy හි හිමිකරුවන් පකිස්තානු සුපර් ලීගයේ 7 වැනි කණ්ඩායම මිලදී ගැනීමට සැරසෙයි !

අතිශය කාර්‍ය බහුල වන ලීග් පිටිය තුල තම නාමය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාවෙන් B-LOVE KANDY හි හිමිකරුවන් පසුවන බව සඳහන්.

මේ වන විට ආසියානු උපමහද්වීපයේදී පැවැත්වෙන දෙවන විශාලතම විස්සයි විස්ස ලීගය වන පකිස්තානු සුපර් ලීගයට තවත් කණ්ඩායමක් එක්වීමට නියමිත බව පකිස්තානු මාධ්‍ය කිහිපයක් මීට දින කිහිපයකට ඉහතදී වාර්ථා කර තිබුණි.

එමෙන්ම එම කණ්ඩායම මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් B-LOVE KANDY කණ්ඩායමේ හිමිකරුවන් අපේක්ෂාවෙන් පසුවන බවත් නිලනොලත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button