Cricket GossipCricket NewsEXCLUSIVE

පුංචි පැතුම් මෙලොව එලිය දකී!

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඊයේ පිය පදවියෙන් පිදුම් ලැබූ බව වාර්තා වේ. පෙරේදා ඉන්දීය පිල සමඟ පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් පසු කණ්ඩායමෙන් ඉවත්ව සිය කුළුඳුල් දරු සුරතලා දැක බලා ගැනීමට ගිය පැතුම් නිශ්ශංක අද පැවැත්වෙන තුන්වැනි විස්සයි20 තරගයට ක්‍රීඩා කිරීම සඳහා ඊයේ රාත්‍රී නැවත කණ්ඩායමට එක් වූ බව වාර්තා වේ. පැතුම්ට සහ ඔහුගේ බිරිය එෂානිට ‘Six Cricket‘ සුබපැතුම්…!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
4
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button