Cricket NewsEXCLUSIVE

මොහොමඩ් රිස්වාන්ට සිතීමටවත් කාලයක් ඉතිරි නොකරමින් ඔහුව දවාගත් ප්‍රභාත් ජයසුරියගේ සුපිරි පන්දුව.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගයේ අවසන් දිනය අදයි.

අද තරඟය ජයග්‍රහණය කිරීම සඳහා පකිස්තානයට ලැබී ඇති ඉලක්කය ලකුණු 508ක්.

එම දැවැන්ත ජයග්‍රාහි ඉලක්කය හඹා යමින් සිටාන පකිස්තාන කණ්ඩායමේ තෙවන කඩුල්ලත් බිඳ දමමින් ප්‍රභල පිතිකරු මොහොමඩ් රිස්වාන් දවා ගැනීමට දඟ පන්දු යවන ක්‍රිඩක ප්‍රභාත් ජයසුරිය සමත් වුනා.

දැවී යන විට Babar Azam සමග පකිස්තාන ඉනිම ස්ථාවර කරමින් සිටි මොහොමඩ් රිස්වාන් ලකුණු 37ක් ලබා සිටියදී දැවී ගියා.

මොහොමඩ් රිස්වාන් දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button