- LPL
ගාලු පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කළ ජැෆ්නා පිතිකරුවන් අවසන් මහා තරඟය සිය ග්‍රහණයට ගනී.!
තීරණාත්මක අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Jaffna Kings නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව…
Read More » - LPL
LPL අවසන් මහා තරඟය නැරඹීමට සූරියවැවට ජන ගඟක් – සියලු ටිකට් පත් කලින්ම අවසන්.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රි 7.30ට සූරියවැව මහින්ද…
Read More » - EXCLUSIVE
ජැෆ්නා ආරම්භක පිතිකරුවන් වන අවිශ්ක හා ගුර්බාස්ගෙන් නව LPL වාර්තාවක් – විස්තරය මෙතනින්
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සහ රහමුදුල්ලා ගුර්බාස් LPL ඉතිහාසයේ පළමු කඩුල්ලට ගොඩනැගුණු ඉහළම සබඳතාව බිඳ හෙළනු ලැබුවා.ඒ, දඹුල්ල ජයන්ට්…
Read More » - LPL
“ජැෆ්නා පරාද කරන්න ලොකු රහසක් නෑ, ඒ වගේම අපි ඔවුන්ව අවතක්සේරු කරනෙත් නෑ” – Galle Gladiators නායක භානුක රාජපක්ෂ
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද Galle Gladiators කණ්ඩායම…
Read More » - EXCLUSIVE
ඕමානයේ Legends League Cricket තරඟාවලියක් – සනත් , ඩිල්ෂාන් , වාස් ,අෆ්රීඩි , අක්තාර් , ගේල්, වොට්සන් , ෂෙවාග්, බ්‍රෙට් ලී ඇතුළු හිටපු සුපිරි ක්‍රිකට් තරු රැසක් නැවත ක්‍රිකට් පිටියට
Legends League Cricket තරඟාවලිය ලබන ජනවාරි මස 18 වැනිදා සිට ජනවාරි 30 වැනිදා දක්වා ඕමානයේදි පැවැත්වීමට නියමිතව තිබෙනව. කණ්ඩායම්…
Read More » - LPL
ලංකා ප්‍රිමියර් ලීගයේ රන් කිරුළ භානුක රාජපක්ෂගේ ගාල්ලට ද? තිසර පෙරේරාගේ යාපනයට ද ?
පුරා දින 19 ක් තිස්සේ ක්‍රියාත්මක තරග 23 ක් අවසානයේ 2021 වසරේ LPL ශූරයින් සොයන අවසන් මහ සටන යළිත් අභිනව…
Read More » - LPL
ඊයේ තරඟයේ තීරණය උඩු යටිකුරු කළ වනිඳු හසරංග රැකගත් Phil Salt ගේ සුපිරි උඩ පන්දුව.!
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැති Qualifier 02 වූ තරගයේ ඊයේ Jaffna…
Read More » - LPL
“කෑගැහුවත් බනිනවා, කෑ නොගැහුවත් බනිනවා” – චාමික කරුණාරත්න තරඟය අතරතුර රසිකයන් සමග සුහද කතා බහක.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා…
Read More » - LPL
අවසාන පන්දුව තෙක්ම තරඟය අත් නොහරිමින් චාමික කරුණාරත්න දියත් කළ යක්ෂ පිතිහරඹය.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා…
Read More »








