Cricket NewsEXCLUSIVELPLPremier League

ජැෆ්නා ආරම්භක පිතිකරුවන් වන අවිශ්ක හා ගුර්බාස්ගෙන් නව LPL වාර්තාවක් – විස්තරය මෙතනින්

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සහ රහමුදුල්ලා ගුර්බාස් LPL ඉතිහාසයේ පළමු කඩුල්ලට ගොඩනැගුණු ඉහළම සබඳතාව බිඳ හෙළනු ලැබුවා.ඒ, දඹුල්ල ජයන්ට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන Qualifier 2 තරගයේදීයි.

එහිදි අවිශ්ක ප්‍රනාන්දු සහ රහමුදුල්ලා ගුර්බාස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක් එක් කිරීමට සමත් උනා.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක විසිනි.

ඔවුන් දෙදෙනා පෙරේදා පැවැති පළමු සුදුසුකම් ලැබීමේ වටයේදී ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව එම වාර්තාව පිහිටුවූහ.
කුසල් සහ ධනුෂ්ක පන්දු 80කදී ලකුණු 121ක් රැස් කළහ.

අවිශ්ක ප්‍රනාන්දු සහ රහමුදුල්ලා ගුර්බාස් ද පන්දු 80කදී ලකුණු 122ක් රැස් කළහ

එකම තරගාවලියක මෙම වාර්තා පිහිටුවීම හා බිද හෙලීම සිදු වීමද විශේශත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7