- T10 League
ඉසුරු උදාන විශිෂ්ට ලෙස ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරය, ලොව වේගවත්ම තරඟාවලියේදී Bangla Tigers කණ්ඩායමට ජය ගෙනෙයි.!
ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන Abu Dhabi T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින්…
Read More » - LPL
ප්‍රහාරාත්මක පිතිකරු ඩිල්ශාන් මුණවීර, දසුන්ගේ Dambulla Giants කණ්ඩායම හා එක්වෙයි.!
ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන ඩිල්ශාන් මුණවීරව මෙවර දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Dambulla Giants කණ්ඩායම විසින් මිලදීගෙන…
Read More » - T10 League
දසුන්ගේ සංඥාව නොදුටු විනිසුරුගේ හිස සොයා වේගයෙන් පැමිණි පන්දුව – ඇන්ජලෝ පෙරේරාගෙන් විනිසුරුට “හෙඩ් මසාජ්” එකක්.!
ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය…
Read More » - LPL
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය LPL 2021 නිළ ගීතය එළි දක්වයි – මැණිකෙ මගේ හිතේ හරහා ලොව ජය ගත් යොහානිත් එක් කර ගනී.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන Lanka Premier League පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය එළඹෙන දෙසැම්බර් මස 5වන දා සිට…
Read More » - T10 League
Abu-Dhabi T10 පිටියේ දසුන්ගේ චෙන්නායි කණ්ඩායම 5 වන පරාජයත් ලබයි – භානුක රාජපක්ෂගෙන් වේගවත් ඉණිමක්.!
ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය…
Read More » - EXCLUSIVE
ලෝක කුසලාන රිද්මය ඉදිරියට ගෙනයමින් t 10 හි වාර්ථාවක් වනිඳුගේ නම ඉදිරියෙහි ලියැවෙයි .
මෙවර අබුඩාබි t 10 තරඟාවලියේ පන්දුයවන්නන් අතරින් මුල් තැන ගන්නට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වනිඳු හසරංග සමත් විය. ඒ ඊයෙ නදර්න්…
Read More » - LPL
ලෝක වාර්තාවක් පිහිටවූ රංජන් මඩුගල්ලේ මහතාට LPL 2021ත් විශේෂ වගකීමක් භාර දෙයි – කුමාර් ධර්මසේනටත් LPLහි විශේෂ තනතුරක්.!
එළඹෙන දෙසැම්බර් මාසයේදී දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021′ නොහොත් LPL 2021 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ද අභිනව…
Read More » - T10 League
භානුක රාජපක්ෂ අබුඩාබි T10 පිටිය ගිනියම් කරයි – Power Hitter of the Match සම්මානයත් භානුකට.!
ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙස හැඳින්වෙන Abu-Dubai T10 Cricket තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.…
Read More » - EXCLUSIVE
වනිඳුගේ හුදෙකලා තුන් ඉරියව් සටන අපතේ යවමින් අවසන් පන්දුවේදී අබුඩාබි පිල තරඟය ජය ගනී
මෙවර අබුඩාබි t 10 තරඟාවලියේ උද්වේගකරම තරඟය අද නිමාවිය . මෙවර තරඟාවලියේ 6 වැනි තරඟය ලෙසින් ක්‍රියාත්මක වූ තරඟය වනිඳු…
Read More »