Cricket NewsEXCLUSIVE

හිටපු සිම්බාබ්වේ නායක Campbell ගේ පුත්‍රයාට සිම්බාබ්වේ ජාතික කණ්ඩායමට කැඳවීම් !

හිටපු සිම්බාබ්වේ නායක Alistair Campbell ගේ පුත්‍රයා හට සිම්බාබ්වේ කණ්ඩායම වෙත කැඳවීම් ලැබී තිබේ.

26 හැවරිදි Jonathan Campbell හට එසේ කැඳවීම් ලැබී තිබෙන්නේ බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය සඳහා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button