Cricket NewsEXCLUSIVE
RCB කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරය දිනේශ් කාර්තික් ට !

හිටපු බැංග්ලෝර් කඩුලු රකින පිතිකරු දිනේශ් එලඹෙන අයිපීඑල් තරඟාවලියේ සිට RCB කණ්ඩායමේ ප්‍රධන පුහුණුකරුවා ලෙසින් වැඩ භාර ගැනීමට නියමිත බව සඳහන්.
එමෙන්ම RCB කණ්ඩායමේ උපදේශක ධුරයද කාර්තික්ට හිමිවනු ඇත.
