Cricket NewsEXCLUSIVEIPLPremier League

Mumbai Indians නායකත්වය රෝහිත් ශර්මාගෙන්, හර්ඩික් පාන්ඩ්‍යා වෙතට පැවරේ.

2024 IPL තරගාවලියේ දී Mumbai Indians කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Hardik Pandya හට හිමි වී තිබෙනවා.

දශකයක කාලයක් Mumbai වෙනුවෙන් නායකත්වය ලබා දුන් Rohitගෙන් Pandya වෙත නායකත්වය මාරු කිරීම කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් ගත් තීරණයක් බවයි Mumbai ගෝලීය ප්‍රධානී මහේල ජයවර්ධන විසින් සඳහන් කරන්නේ

කෙසේ වෙතත් Mumbai Indians නායකත්වයේ වෙනසක් සිදු වුව ද Rohit තවදුරටත් පිතිකරුවකු ලෙස Mumbai සමඟ රැඳී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button