Cricket NewsEXCLUSIVE

මාස 14 කට පසු ඉන්දීය විස්සයි විස්ස නායකත්වය යලිත් රෝහිත් ශර්මාට ! විරාට් කෝලි විස්සයි විස්ස සංචිතයට යලිත් කැඳවයි !

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන ඉන්දීය සංචිතයට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් වන විරාට් කෝලි සහ රෝහිත් ශර්මා කැඳවා තිබේ.

ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමක් වෙත ඔවුන් දෙදෙනා වසරකට වඩා වැඩි කලකින් පසුවයි කැඳවීම් ලබා තිබෙන්නේ.

මාස 14 කට පසු ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරන්නේද රෝහිත් ශර්මා වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
5
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button