Cricket NewsEXCLUSIVE

2030 වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කළු ජාතිකයින් සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළට !

වර්ණබේධ වාදය දකුණු අප්‍රිකානුවන්ට අහිමි කල ක්‍රීඩක සම්පත් සංඛ්‍යාව විශාල ගණනක්.සුදු ජාතික දකුණු අප්‍රිකාණු ක්‍රීඩකයින් විශාල වශයෙන් වෙනත් ක්‍රිකට් රටවල් වෙත සේන්දු වීම් සිදුවන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන්.

තවත් මෙය තර කර දමමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැවැන්ත තීරණයක් ගෙන තිබෙනවා.ඔවුන් 2030 වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කල හැකි කළු ජාතිකයින් ගණන 7 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button